ශ්‍රී ලාංකික අප හට හුරු පුරුදු සහල්, මාඵ, මස්, මාංශ ආදිය ඇසුරු කර ගනිමින් මැලේවරුන් විසින් පිස ගනු ලබන ආහාර බොහූමයක් තිබේ.
ශ්‍රී ලාංකික සියලුම ජාතීන් හට පොදු එළව`ඵ වර්ග යොදා ගනිමින් මැලේවරුන් විසින් පිළියෙළ කර ගනු ලබන ආහාර වර්ග කීපයක් පිළිබදව මෙතැන් සිට විමසා බලමු.
එසේ විවිධාකාරයෙන් එළව`ඵ වර්ග පිස ගැනීමේදී මැලේවරු අතර ජනප්‍රිය වෑංජනයක් වන්නේ Kolak Kari (Kolac Curry) ය.
Kolak Kari යන්න මැලේ නාමයකි. Kolak යන්නෙහි අරුත වන්නේ "පොල් කිරි සමග හුමාලයෙන් තම්බා ගත්" යන්නයි. Kari යනු වෑංජනයයි. මෙම වෑංජනය විවිධ වර්ගයේ එළව`ඵ සහ අල බතල වර්ග 7 කින් සමන්විත වේ. සිංහල නිවෙස්‌වල ගෘහණියන් "හත් මා`ඵව" නමින් පිස ගන්නේ ද මෙසේම එළව`ඵ වර්ග 7කින් යුත් වෑංජනයකි. Kolak Kari ඝන හොද්දක් සැකසෙන සේ සාදා ගන්නා වෑංජන වර්ගයකි. ඒ ස`දහා යොදා ගනු ලබන ද්‍රව්‍ය මෙසේ ය.
* වට්‌ටක්‌කා ග්‍රෑම් 200 ක්
* බෝංචි ග්‍රෑම් 200 ක්
* වම්බටු ග්‍රෑම් 200 ක්
* කොස් මදු`ඵ සහ ඇට ග්‍රෑම් 100 ක්.
* බතල ග්‍රෑම් 200 ක්.
* දෙල් ග්‍රෑම් 100 ක්
* නිවිති ග්‍රෑම් 200 ක්
* මයිසූර් පරිප්පු කෝප්ප 01 ක්
* ලොකු`පෑණු ග්‍රෑම් 100 ක්
* අ`ගල් 2 රම්පෙ කැබලි 01 ක්.
* සුදු`පෑණු තේ හැ`දි 02 ක්
* ඉ`ගුරු තේ හැ`දි 03 ක්
* අබ තේ හැ`දි 02 ක්
* සහල් කෝප්ප භාගයක්
* අමු තුනපහ කුඩු මේස හැ`දි 01 ක්
* ගාන ලද පොල් කෝප්ප භාගයක්
* ලා පොල් කිරි (දිය කිරි) කෝප්ප දෙකහමාරක්.
* ඝන පොල් කිරි කෝප්ප 01 ක්
* කහ ස්‌වල්පයක්
* කරපිංචා කිනිති කීපයක්
* රස ගැන්වීම පිණිස ලුණු ස්‌වල්පයක්
* පිසීම ස`දහා අවශ්‍ය තෙල්
සාදා ගන්නා ක්‍රමය
කැබලිවලට කපා හො`දින් සෝදා පිරිසිදු කර ගන්නා ලද එළව`ඵ වර්ග සමග, හො`දින් සෝදා මද වේලාවක් පසෙක තැබූ පරිප්පු මුසු කොට, දිය පොල් කිරි, කහ සහ ලුණු සමග පිසගෙන පසෙක තබන්න. ඉ`ගුරු, සුදු ලූණු, ලොකු ලූණු, රම්පෙ, කරපිංච සියල්ල නටන තෙලෙහි බැදෙන්නට හැර එය පිසින ලද එළව`ඵවලට එකතු කර ගන්න. පසුව හො`දින් අඹරා ගත් අබ, සහල්, ගාන ලද පොල් සහ පොල් කිරි සම`ග මුසු කොට එය ද එළව`ඵ මිශ්‍රණයට දමා නටන තෙක් පිස ගන්න. අවසානයේ නිවිති සහ රස ගැන්වීම පිණිස ලුණු ස්‌වල්පයක් එළව`ඵ මිශ්‍රණයට එක් කොට ටික වේලාවකින් ලිපෙන් බා ගන්න. මිහිරි සුව`දකින් සහ ප්‍රණීත රසයකින් යුත් මෙම වෑංජනය උණු උණුවේම බත් සමග මුසු කොට ආහාරයට ගැනීමට මැලේවරු ප්‍රිය කරති. ඇතැම් මැලේ ගෘහණියෝ මෙකී වෑංජනය ස`දහා යොදා ගනු ලබන ඇතැම් එළව`ඵ වර්ග ඉවත් කොට ඒ වෙනුවටට කැරට්, අර්තාපල්, මා`ඵ මිරිස්, අ`ඵ කෙසෙල් වැනි එළව`ඵ වර්ග යොදා ගැනීමට ද හුරු වී සිටිති. කෙසේ වෙතත් ඔවුන් මේ වෑංජනය සකසා ගැනීම පිණිස යොදා ගනු ලබන්නේ එළව`ඵ වර්ග 7 ක් පමණි.
අර්¨තාපල් වෑංජනය (Potato Curry) ද මැලේවරු අතර ජනප්‍රිය ආහාර වර්ගයකි. ඒ ස`දහා යොදා ගනු ලබන ද්‍රව්‍ය මෙසේ ය.
* කැබැලිවලට කැපූ අර්තාපල් කිලෝ භාගයක්
* පෙති කැපූ ලොකු ලූණු ගෙඩි කාලක්
* පෙති ගැසූ අමු මිරිස් කරල් 01 ක්
* තලා ගත් සුදු`පෑණු බික් 02 ක්
* ඉ`ගුරු කැබැලි 01 ක්
* කරපිංචා ස්‌වල්පයක්
* අ`ගල් 2 ක ප්‍රමාණයේ රම්පේ කැබැල්ලක්
* කහ ස්‌වල්පයක්
* මිරිස් කුඩු තේ හැ`දි කාලක්
* පොල් කිරි කෝප්ප භාගයක්
* අබ ඇට තේ හැ`දි කාලක්
* වතුර කෝප්ප භාගයක්
* රස ගැන්වීම ස`දහා ලුණු ස්‌වල්පයක්
* පිස ගැනීම ස`දහා තෙල් මේස හැ`දි 01 ක්
සාදා ගන්නා ක්‍රමය :
ලොකු ලූණු, අමු මිරිස්, සුදු ලූනු, ඉ`ගුරු, රම්පේ, කරපිංචා සහ අබ තෙලෙහි දමා ඉක්‌මනින් බැද ගන්න (ඨ්‌මඑe) ඉන්පසු කහ, මිරිස් කුඩු, කැබැලිවලට කැපූ අර්තාපල් සහ ජලය ඊට එක් කර ගන්න. ඉන්පසු අල මෙලෙක් ස්‌වභාවයක් ගන්නා තෙක් පිස ගන්න.
අනතුරුව පොල් කිරි ඊට එක් කොට හොද්ද නටන තෙක් ස්‌වල්ප වේලාවක් ලිපේ තිබෙන්නට හැර ලිපෙන් බා ගන්න. කඩල, පරිප්පු, කොල්ලු වැනි ඇට වර්ගවලින් සැදි ආහාර වර්ග ද මීට සමාන අයුරකින්ම පිස ගැනීමට මැලේ ගෘහණියෝ හුරු වී සිටිති.
අර්තාපල් බැ`දුම (Potato Curry) ද මැලේ නිවෙස්‌වල ආහාර මේසය නිතර සරසන, ඔවුන්ගේ ප්‍රියතම ආහාර වර්ගයකි. එකී වෑංජනය සකසා ගැනීම පිණිස පාවිච්චි කරන ද්‍රව්‍ය මෙසේ ය.
* කැට කැට සේ කැබැලි කළ අර්තාපල් ග්‍රෑම් 250 ක්
* පෙති ගැසූ ලොකු ලූණු ගෙඩි 01 ක්
* පෙති කැපූ අමු මිරිස් කරල් 01 ක්
* පෙති ගැසූ තක්‌කාලි ගෙඩි 01 ක්
* කරපිංචා ස්‌වල්පයක්
* රම්පෙ අ`ගල් 2 ක කැබැල්ලක්
* කුඩු කර ගත් වියළි මිරිස් මේස හැ`දි කාලක්
* කැබැලි කළ වියළි ඉස්‌සන් හෝ උම්බලකඩ මේස හැ`දි 02 ක්
* කහ කුඩු තේ හැ`දි කාලක්
* සුදු ලූනු තේ හැ`දි කාලක්
* ඉ`ගුරු තේ හැ`දි කාලක්
* දෙහි ඇඹුල් (යුෂ) තේ හැ`දි භාගයක්
* අබ ඇට තේ හැ`දි 01 ක්
* මිරිස් කුඩු මේස හැ`දි 01 ක්
* රස ගැන්වීම පිණිස ගම්මිරිස් ස්‌වල්පයක්
* රස ගැන්වීම ස`දහා ලුණු ස්‌වල්පයක්
සාදා ගන්නා ක්‍රමය :
හො`දින් සෝදා ගත් අර්තාපල් කැබැලි හො`දින් මෙළෙක් වන තෙක් තම්බා ගෙන පසෙකින් තබන්න. ලොකු ලූනු, අමු මිරිස්, තක්‌කාලි, අබ ඇට, රම්පෙ කරපිංචා සහ වියළි මිරිස් තෙලෙහි දමා රන්වන් දුඹුරු පැහැ ගැන්වෙන තෙක් බැද ගන්න. සුදු ලූනු සහ ඉ`ගුරු තලප ඊට එක්‌කර ගන්න.
හො`දින් හැ`දි ගා මිශ්‍ර කර කහ සහ වියළි ඉස්‌සන් හෝ උම්බලකඩ කැබැලි ද එයට මුසු කර ගන්න. දැන් මෙම මිශ්‍රණයට තම්බා ගත් අර්තාපල්, ලුණු, ගම්මිරිස් සහ අතිරේක වියළි මිරිස් ස්‌වල්පයක් එක් කොට මද වේලාවක් ලිපේ තබා, ලිපෙන් බා උණුවෙන්ම බත් හෝ පාන් සම`ග ආහාරයට ගන්න.

No comments:
Post a Comment